කන්ජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියේ සැකකරුවන් 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Friday, 19 June 2020 - 15:52 | Views - 372
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු පැය 24ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබාදී තිබෙනවා.
තවත් සැකකරුවෙකු ලබන ජුලි මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
Share This Article