බොලිවුඩ් සුපිරි නිළි සෝනම් 35වන උපන්දිනය සමරයි -[Photos]
Friday, 19 June 2020 - 15:07 | Views - 936
මාර්තු මාසයේදී ලන්ඩනයේ සිට නැවතත් ඉන්දියාවේ මුම්බායි නගරයට පැමිණි බොලිවුඩ් සිනමා නිළි සෝනම් කපූර් මේ වනවිට ඉන්දියාවේ මුම්බායි නගරයේ සිය සැමියා වූ ආනන්ද් අහුජා හා ඔහුගේ පවුලේ පිරිස සමගින් ආනන්ද් සතු නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

මීට දින කිහිපයකට පෙර සෝනම් සිය 35 වැනි උපන්දිනය සමරනු ලැබු අතර, ඒ ආනන්ද් අහුජාගේ මුලීකත්වයෙනි.

ඒ සඳහා සෝනම්ගේ පියා, මව හා නැඟෙනිය රියා කපූර්ද සහභාගි වුණ බව සඳහන් වේ. ඇය සිය සැමියා වූ ආනන්ද් ඇයට පිරිනැමු තැගීද සමගින් ගත් ඡායරූපයක් මේ වනවිට සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම තුළ ප්‍රසිද්ධ කර තිබෙනු දක්නට ලැබේ.

Sonam Kapoor Celebrates 35th Birthday With Anand Ahuja & Rhea Kapoor, Cuts 4 Tempting CakesSonam Kapoor's 35th Birthday Party Is the Stuff That Dreams Are ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top