චාමර ආගමක් කරගත්ත රසිකයකු සිය හදවතේ ගායකයා වෙනුවෙන් කැප කළ වාහනය
Friday, 19 June 2020 - 14:09 | Views - 2,585
චාමර වීරසිංහ කියන්නෙ අපේ රටේ තරුණ පරම්පරාවේ සිත් සූක්ෂමව තම හඬට අවනත කරගත් දක්ෂ ගායකයෙක්.
 
මතකයන් ඔබේ, සිතින් විතරක් වගේ ගීත හරහා ඔහු එම පරම්පරාවේ උදවිය අතර වඩාත් ජනප්‍රිය වුණා.

ඉතිං මෙම ගායකයාට පණ මෙන් ආදරය කරන රසිකයකු සිට ත්‍රීරෝද රථය ඔහු වෙනුවෙන්ම කැපු කරමින් චාමරගේ රූපය ඇද තිබුණේ මෙලෙසින්.
 
අදාළ රථයේ චාමර වීරසිංහ ගැයු ගීතවල පද එකතු කර තිබීමත් විශේෂත්වයක් වනවා.
 
එමෙන්ම එම රසිකයා සිය ෆේස්බුක් ගිණුමෙහි මෙම ඡායාරූප එකතු කර තිබුණේ, " චාමර වීරසිංහ කියන්නේ ආගමක්... අපි ඒ ආගම අදහන බැතිමතුන් වෙමු..." යන සටහන යටතේයි.
 
එම ඡායාරූප පහතින් නරඹන්න....

Image may contain: 2 people, outdoor
Image may contain: 3 people, people standing and outdoor

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top