ලොවටම පණිවුඩයක් දෙමින් ඕස්ට්‍රේලියාවට එල්ලවූ සයිබර් ප්‍රහාරය
Friday, 19 June 2020 - 11:53 | Views - 821
ඕස්ට්‍රේලියානු රජයේ ආයතන කිහිපයක් වෙත සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

එරට අග්‍රාමාත්‍ය  ස්කොට් මොරිසන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ රජයේ ආයතනවලට අමතරව අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන කිහිපයක් වෙත ද මෙම සයිබර් ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුර තොරතුරු වාර්තාකරන්නේ එරට පෞද්ගලික ආයතන කිහිපයකටද මෙම සයිබර් ප්‍රහරය එල්ලවී ඇති බවයි.

මෙය රාජ්‍යතාන්ත්‍රික සයිබර් ප්‍රහාරයක් බවට තමන් සැකපළකරන බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top