දිවයිනේ සියළුම සිනමාශාලා 27වනදා සිට විවෘත කෙරේ
Friday, 19 June 2020 - 9:28 | Views - 653
දිවයිනේ සියළුම සිනමාශාලා ලබන 27වන දා සිට යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සිනමාහල් මෙලෙස යළි විවෘත කෙරෙන්නේ දින 105කට පසුවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඒ සඳහා අනුමැතිය හිමි වන බව සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළා.

සිනමාශාලා නැවත විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා.

ඒ අනුව ලබන 27 වන දා සිට දිවයිනේ සියළුම සිනමාශාලා චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරෙනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top