පොහොට්ටුවේ සියළු අපේක්ෂකයින් අරලියගහ මන්දිරයට කැදවයි
Friday, 19 June 2020 - 8:08 | Views - 573
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන සියලු පක්ෂවල අපේක්ෂකයින් ඊයේ අරලියගහ මන්දිරය වෙත කැඳවා තිබුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව පැයක පමණ කාලයක් පැවති බව සඳහන්.

එහිදී මහ මැතිවරණයට අදාළ කටයුතු සම්බන්ධයෙන් අපේක්ෂකයින් දැනුවත් කර තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝනය නොවන අයුරින් මැතිවරණ ක්‍රියාවලියෙහි නිරතවීම සහ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය අංශ ලබාදී ඇති මාර්ගෝපදේශන ඒ ආකාරයෙන්ම අනුගමනය කරන ලෙසයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ සාකච්ඡාවේදී අපේක්ෂකයන්ට දැනුම් දී ඇත්තේ.

මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනද එක්ව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top