හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සඳුදා පැය 12ක් ජලය අත්හිටුවයි
Thursday, 18 June 2020 - 16:16 | Views - 292
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළඹෙන සඳුදා ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, වීරකැටිය, වලස්මුල්ල, මුරුතවෙල, මැදමුලන, බැදිගම, මුල්කිරිගල සහ හොරේවෙල යන ප්‍රදේශවලට එළඹෙන සඳුදා පෙරවරු 8 සිට පස්වරු 8 දක්වා පැය 12ක් කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
Share This Article