ශාක්‍ය වංශයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ නරපතියා වූ ලාංකේය රාජ්‍ය වංශයේ ප්‍රථම ශාක්‍යවංශික මහරජු ගැන නිමවුන අති දැවැන්ත ටෙලි නිර්මාණය , 'මහවිරු පණ්ඩු' හිරු ටී.වී ඔස්සේ හෙට සිට සතියේ සෑම දිනකම රාත්‍රී 7.30ට - Video
Thursday, 18 June 2020 - 14:54 | Views - 299
වසර 2563කට ප්‍රථම ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රාර්ථනය යථාවත් කරන්නට ශාක්‍ය වංශයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ නරපතියා වූ ලාංකේය රාජ්‍ය වංශයේ ප්‍රථම ශාක්‍යවංශික මහරජු වූ පණ්ඩුවාසුදේව රාජ්‍ය සමය අළලා, ඉතිහාසයේ සිදු වූ සත්‍ය කථාව ඇසුරෙන් නිර්මාණය වූ 'මහවිරු පණ්ඩු' හිරු ටී.වී ඔස්සේ හෙට(19) සිට සතියේ සෑම දිනකම රාත්‍රී 7.30ට විකාශය වීමට නියමිතයි.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත, බිහිවූ මෙම දැවැන්ත ටෙලි නිර්මාණය, අපේ උරුමය කියාපාන ඓතිහාසික නිෂ්පාදනයක් ලෙස හැඳින්විය හැකියි.

එමෙන්ම මෙහිදී සිය අධ්‍යක්ෂණයෙන් ලාංකේය ඓහාසික බෞද්ධ චිත්‍රපට කලාව අතික්‍රමණය කළ, සනත් අබේසේකරගේ දැවැන්ත මාලා ටෙලි නිර්මාණයක් ලෙසද මෙය හඳුන්වාදිය හැකියි.

මෙම නිර්මාණයට දායකත්වය දැක්වූ සිය ගණනක් වන ප්‍රවීණ ශිල්පින් අතරින් රංගන ශිල්පි අකිල ධනුද්දර, රිතු ආකර්ෂා, සරත් චන්ද්‍රසිරි හා අධ්‍යක්ෂ සනත් අබේසේකර දර්ශන තලයේ සිට, "මහවිරු පණ්ඩු" පිළිබඳ හිරු ගොසිප් අපත් සමඟ මෙසේ දොඩමළු වුනා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top