රන් මිල සීඝ්‍ර ලෙස ඉහළ යයි
Thursday, 18 June 2020 - 9:36 | Views - 18,056
කොරෝනා වසංගතයත් සමඟ මෙරට රත්‍රන් මිලෙහි සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා.

ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ රත්‍රන් මිල අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් 92000 ක් පමණ වනවා.

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල ද මේ වනවිට ඉහලගොස් තිබෙනවා.

කොරෝනා වසංගත තත්වයට පෙර මෙරට වෙළෙඳපොළේ රත්තරන් මිල පැවතුනේ රුපියල් 70000ත් 75000ත් අතර ප්‍රමාණයකයි.

කෙසේ වෙතත් රන් වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඔවුන් අනුමාන කරන්නේ කැරට් 24 රන් පවුම රුපියල් 120000ක් පමණ අගයකට ඉදිරියේදී ළඟාවිය හැකිබවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top