ජනපතිගෙන් මහජන බැංකු කළමනාකාරීත්වයට උපදෙස්
Thursday, 18 June 2020 - 8:05 | Views - 531
මහ බැංකුව දුන් සහන ආර්ථිකයන්, ජනතාව ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළා.

ඒ, ඊයේ පස්වරුවේ මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීයි.

මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම්, මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුලු ඉහළ කළමනාකාරීත්වය එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මුදල් රට පුරා සංසරණය විය යුතු බවත්, නියම ගනුදෙනුකරු සහ ව්‍යාපාර හඳුනාගෙන ණය නිකුත් කිරීම, රට පුරා විසිරී ඇති මහජන බැංකු ශාඛා 600 කට පැවරී ඇති වගකීම බවයි ජනාධිපතිවරයා එය සඳහන් කළේ.

එමෙන්ම ලීසිං ණය වාරික සඳහා දුන් මාස හයක සහනය අදාළ පාර්ශවයන්ට අනිවාර්යයෙන් දිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top