ගුවන් තොටුපොළ යලි විවෘත වන හැටි
Wednesday, 17 June 2020 - 13:27 | Views - 2,167
අගෝස්තු 1 වැනිදායින් පසු සංචාරකයින්ට සහ විදේශ රටවල සිටින ශ්‍රමිකයින්ට ගුවන් මගින් මෙරටට පැමිණීමේදී එකම ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
අද පැවති ප්රවෘත්ති අගෝස්තු 1 වැනිදායින් පසු සංචාරකයින්ට සහ විදේශ රටවල සිටින ශ්‍රමිකයින්ට ගුවන් මගින් මෙරටට පැමිණීමේදී එකම ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කළා.සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කළා.
Share This Article