මාරාන්තික කොරෝනාව මැද ලෝකයම කළඹමින්, බ්‍රසීලයේ මිහිදන් කළ මළසිරුරු යළි ගොඩ ගත් හැටි මෙන්න - Photos
Wednesday, 17 June 2020 - 12:10 | Views - 2,880
මේ වන විට ලොව පුරා ආධිපත්‍යය පතුරවමින් සිටින මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් රටක් රැසක මිලියන 80කට එහා ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ බ්‍රසීලයේ, මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු ම්හිදන් කිරීම සඳහා ප්‍රමාණවත් සුසාන භූමි පවා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම නිසා කලින් මිහිදන් කළ දිරාගිය ඇටසැකිලි ඉවත් කර නැවත එම ස්ථානයේ මළසිරුරු ආදාහනය කරන්නේ ඉතා සමීපයෙනි.

මේ අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යව අතරින් බ්‍රසීලය ලොව දෙවන ස්ථානයේ පසුවෙනවා.

ඒ ගෙවුණු පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 37,278ක් සොයාගෙන ඇති අතර එරට සමස්ථ වෛරස් ආසාදිතයන් 928,834ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රසීලයේ ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 1,338ක් හමුවී ඇති අතර එරට මේ වන විට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 45,456ක් වනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top