සුරූපී කාන්තාවන් මුදලට අලෙවි කළ රත්මලානේ ගණිකා නිවාසය වැටලූ හැටි
Wednesday, 17 June 2020 - 9:51 | Views - 2,077
නිරෝධායන පනත උල්ලංඝනය කරමින් රත්මලාන, කටුකුරුඳුවත්ත ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පෙරේදා වැටලූ ගල්කිස්ස මූලස්ථාන පොලිසිය, ගණිකා වෘත්තියේ නියැළුනු කතුන් සිව්දෙනකු ඇතුළු පුද්ගලයන් නවදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර කළමනාකරු සහ සහායකයන් සිව්දෙනකු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට පත් පිරිස රත්මලාන, අම්බලන්තොට, මාතර, කරන්දෙනිය, කඹුරුපිටිය, තිස්සමහාරාම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 27 ත් 50 ත් අතර වයසේ පසුවන අයයි.

සියලූදෙනා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය
උපුටා ගැනුම දිවයින පුවත්පතෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top