විදේශයන් හි සිට තවත් 307ක් අද දිවයිනට
Wednesday, 17 June 2020 - 8:46 | Views - 1,164
විදේශයන් හි සිට අද දිනයේත් ශ්‍රී ලාංකිකයන් 307 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිත බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළා.
ඔහු කියා සිටියේ මොවුන්ගෙන් වැඩි පිරිසක් ඩුබායි හි සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි. අද අලුයම චෙන්නායි හි සිට ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු දිවයිනට පැමිණියා.
Share This Article