මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1908 දක්වා ඉහළට
Tuesday, 16 June 2020 - 16:42 | Views - 557
තවත් කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු අද පස්වරුවේ වාර්තාවීමත් සමඟ මෙරටදී හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,908 දක්වා ඉහළ ගියා.
අද මෙතෙක් හමුවූ ආසාදිතයන් තුන්දෙනා ඉරානයේ සිට දිවයිනට පැමිණි අය බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දැනට සුවය ලබා පිටව ගොස් ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1,371 ක්.
Share This Article