නිදහස් වූ නවසීලන්තයෙන් යළි කොරෝනා රෝගීන්
Tuesday, 16 June 2020 - 15:19 | Views - 1,868
කොරෝනා රෝගයෙන් නිදහස් බවට ප්‍රකාශ කළ නවසීලන්තයෙන් දින 24කට පසු අලුතින් ආසාදිතයින් දෙදෙනෙකු හමුවී තිබෙනවා.
ඔවුන් විශේෂ අවසරයක් මත අවමංගල්‍ය උත්සයකට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍යයේ සංචාරය කළ දෙදෙනෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර, කොවිඩ් 19 දෙවන රැල්ලකට මුහුණ දී සිටින චීනයෙන් අදත් නව ආසාදිතයින් 40ක් වාර්තා වුණා.
Share This Article