නිදහස් වූ නවසීලන්තයෙන් යළි කොරෝනා රෝගීන්
Tuesday, 16 June 2020 - 15:19 | Views - 1,869
කොරෝනා රෝගයෙන් නිදහස් බවට ප්‍රකාශ කළ නවසීලන්තයෙන් දින 24කට පසු අලුතින් ආසාදිතයින් දෙදෙනෙකු හමුවී තිබෙනවා.
 
ඔවුන් විශේෂ අවසරයක් මත අවමංගල්‍ය උත්සයකට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍යයේ සංචාරය කළ දෙදෙනෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, කොවිඩ් 19 දෙවන රැල්ලකට මුහුණ දී සිටින චීනයෙන් අදත් නව ආසාදිතයින් 40ක් වාර්තා වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top