අවුරුදු 42ක නරුමයෙක්, පහේ පන්තියේ දැරියකට කරපු අපරාධය
Tuesday, 16 June 2020 - 14:22 | Views - 403
වවුනියාව සෙට්ටිකුලම, වීරපුරම් ප්‍රදේශයේදී වයස අවුරුදු හතළිස් දෙකක පුද්ගලයකු වයස අවුරුදු දහයක පාසල් දැරියක අතවරයට ලක්කොට තිබෙනවා.
 
සැකකරු විසින් එම දැරියව වීරපුරම් ප්‍රදේශයේ කැලයකට ඇදගෙන ගොස් දූෂණය කොට ඇති අතර ඒ පිළිබඳව සෙට්ටිකුලම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පැමිණ සැකකරුව වීරපුම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේදී ඔහු සියදිවි හානි කරගැනීමට අවස්ථා දෙකක්ම උත්සාහ කොට තිබෙනවා.
 
සෙට්ටිකුලම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුව වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
 වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
(උපුටා ගැනුම මව්බිම පුවත්පතෙන්.)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top