පාසල් විවෘත කිරීම පිළිබඳ ජනතාව දෙගිඩියාවෙන් -[Video]
Tuesday, 16 June 2020 - 12:03 | Views - 9,715
අදියරෙන් අදියර පාසල් විවෘත කිරීම පිළිබඳ බොහෝ ජනතාව තවමත් දෙගිඩියාවක සිටිනවා.
සමහරු තම දරුවන් පාසල් යැවීමට කැමති වුවත් තවත් සමහරු තම දරුවන් දැන් පාසල් යැවීමට කැමැත්තක් නොදක්වනවා.
මේ අතර ඇතැම් දෙමව්පියන් පෙන්වා දෙන්නේ පාසල් යැවීමට නම් දරුවන්ට නිසි ආරක්ෂාවක් තිබිය යුතු බවයි.
මේ පිළිබඳව ජනතාව හිරුට කී කතා
Share This Article