සුනඛයෙකු නිසා සිදුවූ අනතුරකින් අයෙක් මරුට
Tuesday, 16 June 2020 - 9:45 | Views - 1,095
රක්වාන - රත්නපුර මාර්ගයේ කිලෝමීටර් 138 සහ 139 කණු අතර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් කුඩා ළමයින් දෙදෙනෙකු ඇතුළු තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රක්වාන දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක සුනඛයෙකු ගැටී ඇති අතර, එම අවස්ථාවේ එහි රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් එය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි අනෙක් ත්‍රිරෝද රථයේ ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ පස්වරු 5.30ට පමණ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ සුනඛයා ගැටුණු ත්‍රිරෝද රථයේ රියදුරු වන අතර ඔහු හොරමුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාල ලැබූ ඉතිරි පිරිස අනෙක් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිරිසක් බව ද පොලීසිය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top