කැබිතිගොල්ලෑවෙන් හමුවූ නැවත කොරෝනා වැළඳුනු කාන්තාවගෙන් වෛරසය බෝවීමේ හැකියාවක් තියනවාද ? නැද්ද ? සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම් දීමක්
Tuesday, 16 June 2020 - 8:29 | Views - 2,261
යළිත් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ (15) හමුවූ අනුරාධපුර - කැබිතිගොල්ලෑව - හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි කාන්තාවගෙන් වෛරසය බෝවීමේ හැකියාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ජනතාව බියක් ඇති කර නොගත යුතු බවයි.
Share This Article