ක්‍රිකට් ක්‍රීඩිකා පූජානිගේ මරණය ගැන ශෂිකලා සිරිවර්ධන සංවේදී වෙයි
Tuesday, 16 June 2020 - 8:23 | Views - 2,263
රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නියෝජනය කරන ක්‍රීඩිකාවක් වන පූජානි ලියනගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සංවේගය පළ කර තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නියෝජනය කරන ක්‍රීඩිකාවක් වන පූජානි ලියනගේ කුරුණෑගල - කටුපොත දී ඊයේ (15) සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා.

ඇය කොළඹ සිට අනුරාධපුරය දක්වා සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ට්‍රැක්ටරයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පූජානි ලියනගේ දේශීය තරඟ පිටිය තුළ පන්දු යවන්නියක් ලෙස සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කළ ක්‍රීඩිකාවක්.

අනතුරෙන් මියයන විට ඇය 33 වන වියේ පසුවුණා.

ශෂිකලා සිරිවර්ධන සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහතින්..


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top