ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 16ක් - නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුත් ඒ අතර
Tuesday, 16 June 2020 - 8:11 | Views - 761
ඊයේ (15) දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් 16 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
පකිස්ථානයේ සිට පැමිණි එක් පුද්ගලයෙක්, කුවේට් සිට පැමිණි පහක්, බංග්ලාදේශයේ සිට පැමිණි එක් පුද්ගලයෙක්, මාලදිවයිනේ සිට පැමිණි හයදෙනෙක් සහ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් මේ අතර වනවා.
මේ ව්නවිට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1905ක්.
Share This Article