ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් වාහන යළි අයිතිකරුවන්ට
Monday, 15 June 2020 - 21:45 | Views - 754
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සදහා අදාළ පියවර ගන්නා ලෙස රජය වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත උපදෙස් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නනේ.
Share This Article