හදිසි අනතුරකින් මියගිය ජාතික රෝහලේ කොල්ලකරු ඇල්ලූ ආධුනික පොලිස් නිලධාරියාට ලැබුණු තනතුර
Monday, 15 June 2020 - 15:55 | Views - 818
රාජකාරියේ යෙදී සිටියදී හදිසි අනතුරකට ලක්ව මියගිය රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල් සිතුම් දුලිත යොමාල් අලහප්පෙරුම නිලධාරියා පොලිස් සැරයන් තනතුරට උසස් කර තිබෙනවා.

මෙම මස 09 වනදා කොළඹ ජාතික රෝහලේ සිදුවූ රුපියල් ලක්ෂ 78කට අධික මුදල් කොල්ලයේ ප්‍රධාන සැකකරු හා එම මුදල් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේ ද සිතුම් යොමාල් නිලධාරියායි.

ඒ අනුව පොලිස් සේවයේ කීර්ති නාමය ගෙනදෙන විශේෂ හපන්කම් සිදුකර තිබීම හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් ඔහු මෙලෙස සැරයන් තනතුරට උසස්කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top