අනතුරට අතවනන ගම දෙකක් යා කෙරෙන වැල් පාලම- [Video]
Monday, 15 June 2020 - 14:20 | Views - 577
එගොඩත් මෙගොඩත් ගම් යාකරමින් ඉදි කර ඇති වැල් පාලම අබලන්වීමෙන් කොස්ගුලන සහ කොළඹෑව ගම්වාසීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.
ඔවුන් චෝදනා කරන්නේ පළාත් සභා 2ක කඹ ඇදීමක් හේතුවෙන් මෙම පාලමේ ප්රතිසංස්කරණ කටයුතු සිදුකිරීම බලධාරීන් මගහැර ඇති බවටයි.
අද රතු මිනිත්තුවේ අවධානය ඒ පිළිබඳවයි.
Share This Article