මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ දරුණු අනතුර
Monday, 15 June 2020 - 9:07 | Views - 1,369
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවන අනතුරක වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය වල සැරිසරනවා.
ඊයේ (14) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර ස්පෝට්ස් වර්ගයේ සුපිරි මෝටර් රථයක් තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් මෝටර් රථ දෙකට බරපතළ හානි සිදුව ඇති ආකාරය එම දර්ශන වල දැක්වෙනවා.
Share This Article