අද තවත් පෙරහුරු මැතිවරණ කිහිපයක්
Saturday, 13 June 2020 - 7:38 | Views - 440
ඉදිරි මහ මැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට සැලසුම් කිරීම සඳහා තවත් පෙරහුරු මැතිවරණ කිහිපයක් අද දිනයේදිත් පැවැත්වෙනවා.

අද සහ හෙට දිනවලදී දිස්ත්‍රික් කිහිපයක් නියෝජනය වන පරිදි ඒවා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

කොළඹ, ගම්පහ, මාතලේ, යාපනය, මුලතිව්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වල මෙම පෙරහුරු ඡන්ද විමසීම් පැවැත්වෙනවා.

පොළොන්නරුව, පුත්තලම, මාතර, හම්බන්තොට සහ කලුතර දිස්ත්‍රික්වලද මෙම පෙරහුරු ඡන්ද විමසීම් පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කලේ.

මෙහි පළමු පෙරහුරු ඡන්ද විමසීම පසුගිය ඉරිදා අම්බලන්ගොඩදී පවත්වනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top