ත්‍රිරෝද රථයකින් ගංජා ඇද්ද සැකකරු රක්ෂිත බන්ධනාගාරයට
Saturday, 13 June 2020 - 7:27 | Views - 591
ත්‍රිරෝද රථයකින් ගංජා කිලෝ 01යි ග්‍රෑම් 500ක් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ ඇතුළු අවට ප්‍රදේශවලට බෙදාහැරීම සදහා තණමල්විල ප්‍රදේශයේ සිට මෙම ගංජා රැගෙන ඇවිත් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ (12) මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉරිදිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කෙරුනේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු තණමල්විල, හබ්බෙගමුව ප්‍රදේශයේ  පදිංචිකරුවෙක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top