මඤ්ඤොක්කා හේනක කංසා වගා කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Friday, 12 June 2020 - 19:51 | Views - 670
මඤ්ඤොක්කා හේනක ඉතා සුක්ෂම ලෙස කංසා ගස් වගා කළ පුද්ගලයින් දෙදෙනෙක් නාවලපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවලපිටිය, වැලිගම්පොල ප්‍රදේශයේ මඤ්ඤොක්කා හේනක මෙම කංසා ගස් වගා කර තිබු බවයි වැටලිම සිදු කළ නිලධාරින් පවසන්නේ.

සැකකරුවන් වගා කර තිබූ කංසා ගස්වල පත්‍ර ප්‍රදේශයේ අළෙවි කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top