සමගි ජන බලවේගයේ නිලූකා ඒකනායකත් අපේක්ෂකත්වයෙන් ඉවත්වෙයි
Friday, 12 June 2020 - 19:48 | Views - 697
සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා තරග කිරීමට නාමයෝජනා භාරදී සිටි හිටපු ආණ්ඩුකාරවරියක වන නිලූකා ඒකනායක, අපේක්ෂකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය මැතිවරණ කොමිසම වෙත යොමුකරමින් ඇය සඳහන් කර ඇත්තේ සෞභ්‍යමත් ශ්‍රී ලංකාවක් ඉදිරියේදී බිහිවනු ඇති බවට තමා තුළ ඇති විිශ්වාසය හේතුවෙන් ඊට සහයෝගය ලබාදීම සඳහා මෙම තීරණයට එළඹි බවයි.

පසුගිය දින කිහිපයේද සමගි ජනබලවේගයෙන් නාමයෝජනා භාරදී තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළ අතර, එහි අම්බලන්ගොඩ බලමණ්ඩල සභාපති ලෙස කටයුතු කළ ඩෙනට් පනියන්දූව ආණ්ඩුවට සහයදීමට එක්වුණා.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top