WHO වෙතින් ඩොලර් මිලියන 230 ක් ලබාදුන් බවට UNP නායක රනිල් කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යක්
Friday, 12 June 2020 - 14:54 | Views - 332
කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඩොලර් මිලියන 230 ක් ලබාදුන් බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු මූල්‍ය ආධාර පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top