WHO වෙතින් ඩොලර් මිලියන 230 ක් ලබාදුන් බවට UNP නායක රනිල් කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යක්
Friday, 12 June 2020 - 14:54 | Views - 333
කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඩොලර් මිලියන 230 ක් ලබාදුන් බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු මූල්‍ය ආධාර පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළා.
Share This Article