රංගේ බණ්ඩාරගේ පුත්රයා ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථය වැලි ටිපර් රථයක ගැටෙයි
Friday, 12 June 2020 - 13:18 | Views - 3,228
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්රයා ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථය වැලි ප්රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටී ඊයේ රාත්රියේ අනතුරට ලක්වුණා.
අනතුරෙන් පසු ටිපර් රථයේ රියදුරු පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Share This Article