ජපුරේ ටයර් අනතුරට ලක්වූ පසිඳු හිරුශාන්ගේ පියා සහ අක්කා මුල්වරට හෙළිකළ කතාව
Friday, 12 June 2020 - 13:03 | Views - 2,138
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අතරතුර ටයරයක් වැදී අවාසනාවන්ත අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ පසිඳු හිරුෂාන් සිසුවා සුවය ලබා ඊයේ යළි සිය නිවසට පැමිණියා.

එහිදී ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් පසිඳු යළි නිවසට පිළිගත්තේ ඉමහත් ප්‍රීතියකින්.

අනතුරෙන් ඔහුගේ හිසට බරපතල තුවාල සිදුව තිබූ අතර, අනතුර සිදුවූ දිනයේ සිට මාස ගණනක කාලයක් ප්‍රතිකාර ලැබුවේ දැඩි සත්කාර ඒකකයේයී.

පසුගිය මාර්තු මස 6 වැනිදා විශ්වවිද්‍යාලයේ සාදයක් අතරතුරදී ටයරයක් වැදී ඔහු අනතුරට ලක්ව තිබුණා.

කෙසේ වෙතත්, පසුව අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වූයේ මෙම සිදුවීම නවක වදය හා සම්බන්ධ සිද්ධියක් බවටයි.

එමෙන්ම, සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද පියවර ගෙන තිබුණා.

තම පුතුගේ යළි ආගමනයත් සමඟ වඩාත් ප්‍රීතියට පත් වූ ඔහුගේ පියා සහ වැඩිමහල් සොහොයුරිය අපට පැවසුවේ මෙවැන්නක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top