පාසල් විවෘත කළත් ගැටළු රැසක් ඇති බව ගුරු සංගම් කියයි
Friday, 12 June 2020 - 9:31 | Views - 1,006
අදියර කිහිපයක් යටතේ වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමට රජය ගත් පියවර තුළින් ගැටලූ රැසක් උද්ගත වී ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
විශේෂයෙන් පාසල් අවසන් වන වේලාවන් පිළිබඳව මෙන්ම උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කඩිනමින් පැවැත්වීම පිළිබඳවද යළි සලකා බලන ලෙසයි අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් ලංකා ගුරු සේවා සංගමය ඉල්ලා සිටින්නේ.
Share This Article