කොළඹ 07 නිදහස් චතුරශ්‍රය ආසන්නයේ නාදුනන පුද්ගල මළසිරුරක්
Friday, 12 June 2020 - 8:20 | Views - 1,471
කොළඹ - 07, නිදහස් චතුරස්‍රය අසළ දී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් අනුව මෙම මළ සිරුර සොයාගත් බවයි.
මිය ගොස් ඇති පුද්ගලයා අවුරුදු 60ත්, 65ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ.
Share This Article