රටේම අවධානය යොමු වූ, ජපුර සරසවියේදී ටයර් අනතුරකට ලක් වූ පසිඳු හිරුශාන් සිසුවාගේ දැන් තත්ත්වය
Friday, 12 June 2020 - 8:08 | Views - 1,546
හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් රෝහල්ගතකර සිටි පසිඳු හිරුෂාන් ඊයේ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වූ පසිඳු ටයරයක් හිස මතට වැටීම හේතුවෙන් මෙලෙස ජාතික රෝහලේ මාස තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබුවා.
 
මේ වනවිට එම සිසුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
 
ඔහු සුවය ලබා නිවසට පැමිණි අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.

Image may contain: 1 person, sitting and indoor
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top