වවුචර් වෙනුවට නිල ඇඳුම් යළි දෙන්න කමිටුවක්
Thursday, 11 June 2020 - 14:15 | Views - 384
වවුචර් වෙනුවට පාසල් සිසුන්ට යළි නිල ඇඳුම් රෙදි ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
මේ අතර සරසවි සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය අඛණ්ඩව ලබාදීමටද තීරණය කළ බවද අමාත්‍යවරයා කියා සිටියා.
Share This Article