පෙරටුගාමීන්ගේ විරෝධතාවය පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් නිරෝධායනයට
Thursday, 11 June 2020 - 11:30 | Views - 457
පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විරෝධතාවය පාලනය කිරීමට සම්බන්ධ වූ කොල්ලුපිටියේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
මෙලෙස මෙම පිරිස අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.
Share This Article