ඉන්දීය ජාතිකයෙකු කොළඹ ලැගුම්හලකදී හදිසියේම මියයයි
Thursday, 11 June 2020 - 10:44 | Views - 905
පිටකොටුව - ප්ලාසා හෙට්ටිවීදිය ප්රදේශයේ ලැගුම් හලක සිටි ඉන්දීය ජාතිකයෙකු හදිසියේ මියගොස් තිබෙනවා.
මොහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරෙන අතර, පී.සී.ආර්. පරීක්ෂණයක්ද සිදුකිරීමට නියමිත බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
Share This Article