පෙරටුගාමී විරෝධතාවේදී පොලීසිය ක්‍රියාකළ ආකාරය නාමල් හෙළා දකී
Thursday, 11 June 2020 - 8:26 | Views - 583
මෑත කාලයේ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුගේ හැසිරීම මගින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම කොවිඩ් 19 කාලය තුළ සිදුකළ විශිෂ්ඨ සේවාවට හානි සිදුවීම කණගාටුදායක බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාකරුවන්ට පොලිසිය පහරදීම සම්බන්ධයෙන් සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා එය හෙළා දැක තිබෙනවා.

එමෙන්ම, ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කර ඊට නිසි පියවර ගන්නා ලෙසටද ඔහු ඉල්ලීමක් කළා.

මේ අතර, පෙරේදා පැවති මෙම විරෝධතාවයේදී තුවාල ලැබූ ගාල්ල ප්‍රදේශයේ කාන්තාවන්  දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඊයේ ඇතුළත් කළ බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top