ආගමික ස්ථානවල සහ උපකාරක පන්තිවල කටයුතු යළි ඇරඹෙන දිනය මෙන්න
Wednesday, 10 June 2020 - 16:21 | Views - 653
උපරිමය 50 දෙනෙකුට යටත්ව සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් ජුනි මස 12 වන සිකුරාදා සිට ආගමික සිද්ධස්ථානයන්හි කටයුතු ඇරඹීමට අවසර හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

ආගමික ස්ථානයන්හි කටයුතු නැවත ඇරඹීම සහ උපකාරක පන්ති නැවත ආරම්බ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර උපකාරක පන්ති උපරිම සිසුන් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් ජුනි මස 15 වන සඳුදා සිට ආරම්බ කිරීමට අවසර හිමිවනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top