අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
Wednesday, 10 June 2020 - 14:13 | Views - 519
අද සිට දිවයිනට බලපාන වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ අඩු පීඩන පද්ධතියක් වර්ධනය වී ඇති ගැඹුරු මුහුදු ප්‍රදේශයේ නාවික හා ධීවර කටයුතු සිදුකිරීමෙන් වළකින ලෙසයි.
Share This Article