ඌව පරණගමින්, හමු වූ අරුම පුදුම කුකුල් පැටවා -[Video]
Wednesday, 10 June 2020 - 12:36 | Views - 372
ඌව පරණගම, රන්සිරිගම ප්රදේශයෙන් අරුම පුදුම කුකුල් පැටවෙකු ගැන වාර්තා වී තිබෙනවා.
මෙම කුකුල් පැටවා පාද 4කින් යුක්ත බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.
අනෙක් කුකුල් පැටවුන්ට වඩා පැහැයෙනුත් වෙනස් වන මෙම කුකුල් පැටවා ඉතාම නිරෝගී තත්වයෙන් පසුවෙන බවයි නිවෙස් හිමි පියදාස මහතා වැඩි දුරටත් පැවසුවේ.
Share This Article