ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහි විරෝධතා මැඩලීමට එක්වූ පොලිස් නිලධාරීන්ට කොරෝනා
Wednesday, 10 June 2020 - 11:38 | Views - 667
ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව වොෂින්ටන් නුවර පැවති විරෝධතා මැඩලීමට එක්වූ පොලිස් නිලධාරීන්ට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකාවේ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින වාතාවරණයකයි මෙම විරෝධතා පැවැත්වුණේ.

මේ වනවිට එරට කොරෝනා වෛරස් අසාදිතයන් විසි ලක්ෂ 45, 549 ක් වාර්තාවන අතර, මරණ එක්ලක්ෂ 14,148 ක් වාර්තාවනවා.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව ඇරඹි විරෝධතා රැල්ල මේ වනවිට යුරෝපා රටවලට ද පැතිර ගොස් තිබෙනවා.



 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top