කාන්තාවක් ඝාතනය කිරීමට තැත් කළ අයෙක් සියදිවි හානිකරගනී
Wednesday, 10 June 2020 - 10:45 | Views - 828
කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය ඊයේ දහවල් සිදුව ඇත්තේ යක්කල - බැලුම්මහර ප්‍රදේශයේදියි.

තියුණු ආයුධයෙන් පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය මේ වනවිට බරපතල තත්ත්වයේ පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගත් පුද්ගලයා ගම්පහ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි අයෙක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top