කොවිඩ් -19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 608 දක්වා ඉහළට
Wednesday, 10 June 2020 - 9:48 | Views - 562
කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 608 දක්වා ඉහළගොස් ඇතිබව නාවික හමුදාව ප්‍රකාශ කළා.
ඒ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික සාමාජිකයන් 45 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.
රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් 608 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බවයි නාවික හමුදාව නිවේදනය කලේ.
Share This Article