ලෝකයම කළඹමින්, මාරාන්තික කොරෝනා චීනයේ වැඩ ඇරඹූ හැටි හෙළි වෙයි-[Photos]
Wednesday, 10 June 2020 - 9:09 | Views - 1,576
නව කොරෝනා වෛරසය 2019 වසරේ අගෝස්තු මාසයේ දී චීනයේ ව්‍යාප්තවන්නට ඇතැයි හාවඩ් වෛද්‍ය විද්‍යාලය විසින් සිදු කරන ලද පර්යේෂණයක් පෙන්වා දෙනවා.

එම පර්යේෂණය වූහාන් නගරයේ රෝහල්වල රථ ගාල්හි චන්ද්‍රිකා රූප සහ කැස්ස, පාචනය වැනි රෝග ලක්ෂණ පිළිබඳව අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ඔස්සේ සොයන ලද දත්ත පදනම් කරගෙන සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
 
ඒ අනුව, 2019 වසරේ අගෝස්තු මාසයේ දී රෝහල් රථ ගාල් වැඩි වශයෙන් භාවිතා කර ඇති බවටත්, මීට පෙර උණ රෝග ව්‍යාප්ත වූ කාලයන්ට සාපේක්ෂව කැස්ස සහ පාචනය වැනි රෝග ලක්ෂණ පිළිබඳව තොරතුරු අන්තර්ජාලය ඔස්සේ වැඩි වශයෙන් සොයා ඇති බවටත් හඳුනා ගෙන තිබෙනවා.Satellite images: Changes in Wuhan due to the coronavirus outbreak ...
Satellite images: Changes in Wuhan due to the coronavirus outbreak ...
Satellite photos show Wuhan's deserted streets during quarantine ...Satellite images of Wuhan may suggest coronavirus was spreading as ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top