ලොව පුරා මහත් ආන්දෝලනයට ලක්වුණු ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු සිදු වූ හැටි- [Photos]
Wednesday, 10 June 2020 - 8:48 | Views - 857
ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ අවසන් කටයුතු ඇමරිකාවේ හූස්ටන් හිදී ඊයේ සිදු කෙරුණා.

එහිදී අවමංගල්‍ය සභාව ඇමතු බොහෝ පිරිසක් කියා සිටියේ ඇමරිකාව සිය නීති සකස් කර ඇත්තේ කළු ජාතිකයින්ට අවාසි සහගත වන ආකාරයට බවයි.

මේ නිසා එම නීති වෙනස් කිරීමේ කාලය එළඹ ඇති බවද ඔවුන් ප්‍රකාශ කළා.

මෙම අවමංගල්‍ය උත්සවය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීමට ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් කටයුතු කර තිබෙනවා.

ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ ඝාතනයට එරෙහිව ඇරඹි විරෝධතා රැල්ල මේ වනවිට යුරෝපා රටවලට ද පැතිර ගොස් තිබෙනවා.

මෙවන් පසුබිමක් තුළ ෆ්ලොයිඞ් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාර හිටපු පොලිස් නිලධාරී ඩෙරික් ෂාවින් ඊයේ අධිකරණය හමුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පෙනී සිටි අතර, ඔහුට එරෙහිව දෙවන මට්ටමේ පුද්ගල ඝාතන ඇතුලු බරපතල චෝදනා 3 ක් ගොනුකර තිබෙනවා.

අදාළ චෝදනා හමුවේ ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන 1.25 ක ඇපයක් නියම වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

Image may contain: 2 people, people standing
Image may contain: 4 people, people standing and outdoor
Image may contain: one or more people
Image may contain: 2 people
Image may contain: outdoor
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top